
(කේෂර ගුණතිලක)
අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.
මියනකඳුර බූටාවත්ත පේළි නිවාසයක පදිංචි අවුරුදු හතරක් වයසැති දරුවකුට ඉකුත් (16) වැනිදා සීනි කරිඤ්ඤං පෙවීම නිසා දරුවා හිඟුරුකඩුව රෝහලට ඇතුළත්කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා ඇත.
දරුවාගේ මවුපියන් ඇතුළු පේළි නිවාසයේ පදිංචි පවුල් කිහිපයක් නීතිවිරෝධී මත් දියර පානයට ඇබ්බැහි වී සිටින අය වන අතර අසල්වැසි පේළි නිවාසයක කාන්තාවක දරුවාට සීනිකරිඤ්ඤං පොවන ලද බවට දරුවාගේ මව පොලීසියට පැමිණිලිකර අැත.
ඒ අනුව දරුවා රෝහල් ගතකර අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවක් ලබාගැනීමට පොලීසිය කටයුතු කරගෙන යයි.
2025 දෙසැම්බර් මස 04
398
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
444
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා