
(ගයාන් සූරියඅරච්චි)
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් බිරිය ඇතුළු පිරිසක් එක්ව කපා කොටා සැමියා ඝාතනය කර ඇතැයි මොරටුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 42 ක එක්දරු පියකු බව පොලිසිය පවසයි.
මොරටුව, රතුකුරුසවත්ත, ලක්ෂපතිය ප්‍රදේශයේ නිවෙසක පුද්ගලයකු ඝාතනය කර ඇති බවට මොරටුව පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.
මියගිය පුද්ගලයාගේ බිරිය විසින් ඇයගේ සහෝදරයා නිවෙසට කැදවාගෙන ඔහුගේ සහාය ඇතිව මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd