IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


සැකකරුවෝ මාංචු සමඟ පළා යති

(නිමල් ජයරත්න )


පොළොන්නරුව බන්ධනාගාරයේ සිට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන ගේට්ටුව අසල බසයෙන් බැසීමත් සමඟ අත්විලංගු සහිතව පලාගොස් ඇති බව හිඟුරක්ගොඩ ‍පොලිසිය කියයි.
 
පලායන අවස්ථාවේ දී එක් සැකකරුවෙකු අත් විලංගු සහිතව පළාගොස් ඇති අතර, අනෙතක් සැකකරුවා ළඟ අත් විලංගු  තිබි ඇති බවටද තොරතුරු ලැබී ඇති බව හිඟුරක්ගොඩ පොලිසියේ සඳහන් කරයි.

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ මෙම සැකකරුවන් දෙදෙනා පොළොන්නරුව බන්ධනාගාරයට යොමු කර තිබූ අතර, ඊයේ (9)  හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව විභාග කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර බස් රථයකින් රැගෙන ගොස් ප්‍රධාන ගේට්ටුව අසලින් සැකකරුවන් දෙදෙනාම බැස්සවීමෙන් පසු මෙලෙස පලාගොස් ඇති බවද   හිඟුරක්ගොඩ පොලිසිය පවසයි.
 



අදහස් (0)

සැකකරුවෝ මාංචු සමඟ පළා යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 464 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 463 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site