(රංජන් කස්තුරි)
මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින ගුරු සංගම් හා සමාජ ක්‍රියාකාරකයන් 16 දෙනාටම කෝවිඩ් වයිරසය ආසාදනය වී නැතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඤණානන්ද හිමි සහ ජාතික භික්ෂු පෙරමුණේ කොස්වත්තේ මහානාම හිමියන් ඇතුළු සියලු පිරිස පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කර තිබූ අතර ඔවුන් පී.සී.ආර්. වාර්තා නිකුත්කර තිබේ.
මේ පිළිබඳව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගෙන් කළ විමසුමකදී ඔහු කීවේ ගුවන් හමුදාවේ නිලධාරියකු පැමිණ තමන්ගේ පී.සී.ආර්. වාර්තා ලබාදුන් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද පටන් ගන්නේ? සුද්දෙක්ද?
ඇත්තටම රනිල් පමණයි මොහුගේ නම හරියට උච්චාරණය කලේ. ජෝෂෆ් ස්ටාලින් කියලා. අඩුම ගණනේ ස්ටාර්ලින් මහත්තයාවත් දන්නේ නෑ මගේ හිතේ ඔහුගේ නම හරියට කියන්නේ කොහොමද කියලා...?
ස්ටාලින්ලා කවදත් නෙගටිව්.. සත පහකට වැඩක් නැහැ...
කබ්බෝ පොරවල් කරන්නේ නැතුව ඔය සෙට් එක ගෙදර යවන්න.
කවදත් නෙගෙටිව් තමයි ඉතින්