
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකුට වාරියපොළ නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් පොළක් අසල දී පහරදීමකින් තුවාල ලැබූ වෛද්‍යවරයකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ප්‍රතිකාර ලබමින් පසු වන බවජවාරියපොළ පොලීසිය පවසයි.
අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මේ සිද්ධියට අදාළව තොරතුරු වාර්තාවක් විශේෂ පොලිස් පණිවිඩයක් මගින් දැනුම් දීමෙන් අනතුරුව වාරියපොල පොලිසිය සැකකරුවන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරුන්, වෛද්‍යවරියන් සහ හෙද හෙදියන් කණ්ඩායමක් කොළඹ ජාතික රෝහලේ පැවැති වැඩ මුළුවකට සහභාගි වීමට ගොස් බස් රථයකින් නැවත අනුරාධපුර බලා එමින් සිට ඇති අතර එම බසයට ඉන්ධන ලබාගැනීම සඳහා වාරියපොළ ඉන්ධන හල ඉදිරිපිට බසය නතර කළ අවස්ථාවේ එම ස්ථානයට මෝටර් රථයකින් ආ කීප දෙනකු මෙම පහරදීම සිදු කර ඇත.
පහරදුන් පිරිස ආ මෝටර් රථයේ පැති කණ්නාඩියේ අත වැදිම මෙම පහරදීමට මූලික හේතුව වී ඇතැයි මෙතෙක් සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සුළු සිද්ධියකට දොස්තර දෙන්නාට ගහලා
Lal Thursday, 09 November 2023 08:43 AM
ඉතින් අපි වර්ජනය කරමු .... අපි ජෙප්පෝ
City Thursday, 09 November 2023 08:54 AM
අපිට මේ රටේ විනය නැතිවෙලා, අරගලයකින් පස්සෙ ප්‍රතිඵල තමයි මේ.