IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සුළගින් මොණරාගල නිවාස 35 කට හානි

(නයනජිව බන්ඩාර)

මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04 කට බලපා ඇති දැඩි සුළං තත්වය හේතුවෙන් නිවාස 35 කට පමණ අලාභහානි සිදුව ඇතැයි මොණරාගල ආපදා කළමනාකරණ ඒතතයේ සහකාර අධ්‍යක්ෂක රවින්දු කුමාර මහතා පැවසීය.

මොණරාගල කුඹුකන ප්‍රදේශයේ නිවාස 02 ක්,බුත්තල පැල්වත්ත හා කුකුරම්පොල ප්‍රදේශයේ නිවාස 08ක්,වැල්ලවාය මහ වෙළමුල්ල,මල්අත්තාවෙළ,යාලබෝව ප්‍රදේශවල නිවාස 12ක්,තණමල්විල කොටවෙහෙර මංකඩ හා හම්බෙගමුව ප්‍රදේශවල නිවාස 13ක් මෙසේ අලාභහානි සිදුව ඇතැයි ඒ මහතා කීය.

මාර්ග වලට ගස් කඩා වැටීම නිසා මාර්ග අවහිරවීම් රැසක් වාර්තා වූ බවද අපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේය.

 

 



අදහස් (3)

සුළගින් මොණරාගල නිවාස 35 කට හානි

ධම්ම Friday, 22 May 2020 03:20 AM

ඔය කියතට ලයිසන් අරන්ද තියෙන්නේ?

:       1       9

මෝSaturday, 23 May 2020 01:38 AM

ධම්ම, ඔයා දැන්ද ඇහැරුනේ? දැන් තියෙන්නේ හිටංගේ ජහපාලනේ නෙවෙයි...

:       0       2

Champa Friday, 22 May 2020 02:15 PM

අනේ මන්දා... ස්වභාව ධර්මයත් එදිරි වෙලා මිනිස්සුන්ට එකපිටඑක ප්‍රශ්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site