
(යොහාන් භාසුර)
රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය ලබන පෙබරවාරි මස 15 වැනිදා වන විට අවසන් වන බවත් එම සහල් වර්ග දෙකේ හිඟය පියවීමට සහල් ආනයනය කිරීම තවත් ගටලු රැසක් ඇති කරන බවත් රත්න සහල් සමාගමේ සභාපති මිත්‍රපාල ලංකේෂ්වර මහතා අද (8) ‘ලංකාදීප’යට පැවසීය.
මෙම මස 15 වැනිදා ගොයන් කැපී ආරම්භ වූ පසුව කීරි සහ සම්බා වී ලැබීමෙන් පසුව සහල් වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොලට සැපයිය හැකි බව කී ඒ මහතා ගොයන් කැපීම ආසන්නයේ තිබියදී රටින් සහල් ආයන කිරීමෙන් ගොවීන් නැවතත් වීවල වැඩි මිලක් ඉල්ලා පාරට බැසීමට ඉඩ ඇති බව ද කීය.
එම සහල් වර්ග දෙකේ හිඟයට හේතුවෙන් සහල් සමාගම් සහල් සැගවීම නොවන බව කී මිත්‍රපාල මහතා එම සහල් වර්ග දෙකේ වී පසුගිය කන්නයේ හිගවීම බව ද සදඟන් කළේය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සහල් හිඟය පෙබරවාරියේ අවසන්
ravin Monday, 08 January 2024 06:10 PM
සම්බා සහල් වෙනුවට බාස්මති ගෙන්නන්න හදන පට්ට හොරෙක් ඉන්න විත්තිය නම් පහුගිය දවස් වල කියවුනා .
සුදු ඇඳගෙන කලු ඇවිදින් Monday, 08 January 2024 08:36 PM
අර නලින් කියන පැරෂුට්කාර ඇමතියා වැඩ කරන්නෙ ඉන්දියාවේ වෙළෙඳ ඇමති කියලා හිතාගෙන ද ?