
(ජේ.ඉඳුරුවගේ)
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහල් සැකසීමේ සංකීර්ණ දෙක නිෂ්කාර්යව පවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
වසර 18 තිස්සේ ඌන උපයෝජිතව පැවති මෙම සංකීර්ණ දෙක නිෂ්කාර්ය තත්වයට පත්වී තිබීම පිළිබඳව ඉකුත් වසරේ අගෝස්තු 20 සිදුකළ විගණන නිරීක්ෂණයේදී හෙළිවූ බව සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ ගනුදෙනු පිළිබඳව 2023 වසරට අදාළව නොබෝදා නිකුත් කළ විගණන වාර්තාවේ සඳහන්වේ.
සංස්ථාවේ සියලු සේවකයන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීම නිසා එයට අදාළ විස්තරාත්මක තොරතුරු සොයාගත නොහැකි බව එම සංස්ථාවේ කළමනාකාරිත්වය මගින් විගණනයට දන්වා ඇත.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
ලක්විදු Wednesday, 05 February 2025 11:40 AM
පහුගිය කාලයේ දේශපාලකයින් හා එක්ව ජනතා දේපල කාබාසිනියා කරවූ සහල් මාෆියාවේ රඟ හොඳට නොපෙනේද?