
(යොහාන් භාසුර)
කර්මාන්ත අංශයේ විදුලි ගාස්තු සියයට 25 කින් පහළ දැමීමට සාපේක්‍ෂව සහල් මිල අඩු කිරීමට බලාපොරෙත්තු වන බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පැවසීය.
විදුලි ගාස්තු අඩු කිරීමත් සමඟ සහල් නිෂ්පාදන පිරිවැය පහළ ගිය බව කී සේමසිංහ මහතා එම වාසිය අනිවාර්යෙන් ජනතාවට ලැබිය යුතු බව ද සඳහන් කළේය.
රුපියල් 210ක පැවැති නාඩු සහල් කිලෝවක මිල රුපියල් 200කට අඩු මිලකට ගෙන ඒමට උත්සහ කරන බවත් ඉදිරි සතිය තුළ සහල් මිල අඩු කරන බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සහල් මිල පහළට?
Zara Friday, 19 July 2024 01:13 PM
නිකම් දුන්නාත් අපි ඕවා අහුවෙන්නේ නෑ. මොකද ඡන්දේ ඉවර වුණාම ආයේ ඕවා නගිනවා
සිල්වා Friday, 19 July 2024 02:39 PM
ගොවි මහත්වරු හරිහැටි පිරිසිදු කළ වී වෙළෙදපොලට නිකුත්කරනවා නම් සහල් මිල අඩු කල හැකිය.
වීරවි Saturday, 20 July 2024 07:27 PM
25% කියන්නෙ රුපියල් 200 කට රුපියල් 10 ක් නම් මුන්ගෙ දේපල රාජසංකත කරත් පව් නෑ කාලකන්නි.
NeranjanWednesday, 24 July 2024 07:05 AM
අදහසක් දෙන්න