IMG-LOGO

සහල්වලට උපරිම මිලක්

(මනෝප්‍රිය ගුණසේකර)

දේශීය සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය ගැසට්ටුවක් නිකුත් කර ඇත.

සුදු සහ රතු නාඩු 220ක උපරිම සිල්ලර මිලක්ද, සුදු සහ රතු සම්බා 230 උපරිම සිල්ලර මිලක්ද, කීරි සම්බා සඳහා 260 උපරිම සිල්ලර මිලක්ද නියම කර ඇත. මෙම මිල අද සිට ක්‍රියාත්මක වෙයි. 



අදහස් (2)

සහල්වලට උපරිම මිලක්

amal Monday, 02 May 2022 10:56 PM

ඉස්සෙල්ලම හාල් හිග වෙනවා. ඊට පස්සේ මිල වැඩිවෙනවා. නිකන් බොරුවට ගැසට් නාස්ති කරන්නේ නැතුව පාඩුවේ හිටපන්කෝ නන්දේ මේ ගොන් පකය නම් හැදෙන එකෙක් නෙමේ..... දැන් හාල් හංගයි. ඇයි බන් මිනිස්සු මේ වේ%වට චන්දේ දුන්නේ. මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්නේ නෑ නේ මූ

:       0       0

සමිතා මදුමාලි විතාරණ Tuesday, 03 May 2022 11:24 PM

අද හාල්මිල අඩු කරන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 203 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 705 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1115 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site