(ඉන්දිකා රාමනායක)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ ඒ හා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව පාස්කු ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරුවන සහරාන් හසීම් නැමැත්තාගේ බිරිඳ වන ෆාතිමා හාදියා නැමැත්තියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (15) පැය 5 ට අධික කාලයක් පුරා ප්‍රශ්නර කර ප්‍රකාශයක් ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අධිකරණයෙන් ලබා ගත් අවසරයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතා ප්‍රමුඛ කණඩායමක් පෙරේදා වැලිකඩ බන්ධනාගාර වෙත ගොස් සැකකාරියගෙන් මෙම ප්‍රකාශය ලබාගෙන ඇති බව එම ආරංචි මාර්ග කියයි.
නිලධාරීන් පෙරවරු 10.00 ට පමණ බන්ධනාගාරය වෙත ගොස් පස්වරු 4.00 දක්වා මෙම ප්‍රකාශය ලබාගෙන තිබිණි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
සහරාන්ගේ බිරිය හාදියාගෙන් පැය 5 ක ප්‍රකාශයක්
pradeep Thursday, 17 February 2022 12:19 PM
අලුත් කතාවක් අලුත් පිටපතකට ළඟදීම එනවා....
fairoos Thursday, 17 February 2022 01:11 PM
බයියෝ චන්දයට ලෑස්ති වෙනවා