IMG-LOGO

සංහිඳියාව පිළිබඳ කැබිනට් අනු කමිටුවක්

(ඩයනා උදයංගනී)

සංහිඳියාව පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ශ්‍රී ලංකාවේ ජනකොටස් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ උතුරු නැගෙනහිර ගැටුම්වලින් පසු නැවත පදිංචිවීම, ඉඩම් හා අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෛන් ජනතාව මුහුණදෙමින් සිටින ගැටලු සඳහා විසඳුම් ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් මෙම අනුකමිටුව පිහිටුවන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ, විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර යන මහත්වරු මෙහි සෙසු සාමාජිකයන් වන බව ඇමතිවරයා සඳහන් කළේය. මීට අමතරව ද්‍රවිඩ සහ මුස්ලිම් නියෝජිතත්වයන් දෙකක් ද මීට පත්කිරීමට නියමිත බව ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

 



අදහස් (2)

සංහිඳියාව පිළිබඳ කැබිනට් අනු කමිටුවක්

sharm warn Tuesday, 18 October 2022 01:20 PM

ආයෙමත් මුදල් අවභාවිතා කරන්න ගහන ගැටයක් .මේ රටේ මිනිස්සු කොහොමත් සංහිඳියාවෙන් ඉන්නවා මේ පාදඩ දේශපාලුවෝ ඇවිල්ලා බොරු කෝලාහල ඇති නොකලා නම්.උන්ගේ චන්ද ගොඩ වැඩි කර ගන්න බෝම්බ පුපුරවපු මිනිඑඑ මරපු පාදඩයෝ රංචුවක් .ජනතාවාදී මේ වෘර්ක ක්‍රියා වලට අහු වෙන්න එපා

:       0       0

Bamunuarachchi Tuesday, 18 October 2022 06:17 PM

අපිට කාසමගවත් සංහිඳියාව ඕනේ නැහැ. සුළු ජාතීන්ට ඕනෙනම් ඔවුන්ගේ ගම්මාන ඇතිකරන්න ඉඩ දෙන්න එපා. සංහිඳියාව කෙරෙන්න නම් එක ප්‍රදේශයක සුළු ජාතීන් පදිංචි කරන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 133 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 407 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site