IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සිසු විරෝධයට ආ ගුරුන් ගැන පරීක්ෂණයක්

(ඩයනා උදයංගනී)

අධ්‍යාපන අමාත්‍යාංශයට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පැමිණීම සමඟ ඊයේ (23) ඇති වූ කලබලකාරී වාතාවරණය අතරතුරදී  එහි සිටි ගුරුමාරු මණ්ඩල නියෝජිතයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන බව එම අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා හා වෘත්තීය සමිති නායකයන් අතර සාකච්ඡාවක් එම අමාත්‍යාංශයේ දී අද (24) පැවති අතර, එහි දී වෘත්තීය සමිති මගින් කළ ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇත.

අමාත්‍යාංශ පරිශ්‍රය තුළ හතර වන මහලේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් කඩිනමින් පරික්ෂාවක් සිදු කර අභ්‍යන්තර ආරක්ෂක ලේකම් වෙත වාර්තාවක් යවා ඒ අනුව ඉදිරි පියවර ගැනීමට ද මෙහිදී තීරණය වූ බව එම අමාත්‍යාංශය පවසයි.



අදහස් (3)

සිසු විරෝධයට ආ ගුරුන් ගැන පරීක්ෂණයක්

swene Friday, 24 February 2023 09:11 PM

අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශය පොලිස් නිලධාරින්ව දඬුකඳේ ගහයිද?

:       1       1

සතිස් Friday, 24 February 2023 10:08 PM

පොලිසියෙන් අත්තඩංගුවට ගත් උන් උසාවියට ඉදිරිපත් නොකර ඇමතියාට නිදහස් කරන්න පුළුවන්ද? ඌට කොහෙන්ද මේ නඩු කාරයාගේ බලයක්. සරත් වීරෙස්කර‍කර පියුමිට ඇදුම් ගෙනත් දුන්නට මිනිස්සු කොච්චර බැන්නද,? මේක අත්තඩංගුවට ගත් ගුරු ෙහාරු නිදහස් කරලාෙන්..... වහාම අැමතියා ඉල්ලා අස්ෙවනු......

:       1       2

Prase Saturday, 25 February 2023 04:28 PM

අනිවාර්යයෙන් උද්ඝෝෂණවලට සම්බන්ධ ගුරුවරු අස් කරන්න... රජයට බලකරන්න.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site