
(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)
අම්පාර ලංගම ඩිපෝව ඉදිරිපිට බස්නැවතුම්පොල අසල දී අම්පාර නගරයේ ප්‍රධාන පාසලක සිසුවෙකුට, එම විද්‍යාලයේම සිසුන් පිරිසක් කළ පහරදීමකින් තුවාල ලැබූ සිසුවා අම්පාර මහ රෝහලට ඇතුලත්කර ඇතැයි පොලීසිය කියයි.
12 වැනි ශ්‍රේණියේ වානිජ අංශයේ ඉගෙනුම ලබන එම සිසුවා, බස් නැවතුම අසල සිටිය දී පැමිණි එම විද්‍යාලයේම විද්‍යා අංශයේ සිසුන් හය දෙනෙකු කුඩ වලින් සහ අතින් පයින් පහරදුන් බව පවසමින් අම්පාර මහ රෝහලට ඇතුලත්වී ඇත.
පහරකෑ සිසුවාගේ වම් අතෙහි වැලමිට අසල සහ පාදයේ වළලුකර අසල සුළු තුවාල සිදුවි ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි. සිද්ධිය සම්බන්දයෙන් අම්පාර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශය විමර්ශනයක් ආරම්භකර ඇත.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසු ගැටුමෙන් සිසුවෙක් රෝහලේ
NWS KUMARA Wednesday, 14 August 2024 12:14 PM
දැන් පාසල් වල ඉන්නේ ළමයි නෙමෙයි