
(බී.ජී. චතුරංග )
කහටගස්දිගිලිය ප්‍රදේශයේ සිට අනුරාධපුර නගරයට පෞද්ගලික උපකාර පන්තියකට සහභාගී වීම සඳහා පැමිණි සිසුවෙකු හට පිහියක් පෙන්වා මරණ බවට තර්ජනය කර කාර් රථයක දමා ගෙන ගොස් රුපියල් 67000ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට සැකකරුවන් දෙකක් කාර් රථයක් සමග ඊයේ (30) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ විජය පුර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු සහ හිදෝගම පහල තුරුවිල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
අමතර පන්ති අවසන් වී, අනුරාධපුර නව නගරයේ රැඳී සිටි 18 හැවිරිදි සිසුවා අසලට කාර් රථයකින් පැමිණ ඇති පුද්ගලයන් හතර දෙනකු, පිහියක් පෙන්වා එම සිසුවා පාළු ස්ථානයකට රැගෙන ගොස් කලිසම් සාක්කුවේ තිබූ රුපියල් 2000ක මුදලක් සහ බැංකු කාඩ් පත කොල්ලකා ඇති බව පොලිසිය සඳහන් කළේය.
අනතුරුව එම කොල්ලකරුවන් හතර දෙනා විසින් පැමිණිලිකාර සිසුවා මෝටර් රථයේ දමා ගෙන ටෙලර් යන්ත්‍රයක් අසලට රැගෙන ගොස්, එම කාඩ් පතේ තිබූ රුපියල් 65000ක මුදලක් බලහත්කාරයෙන් රැගෙන පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසුවා පැහැරගෙන බැංකු පොතේ මුදල් කොල්ල කාලා