
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මහරගම නගර සභාවට අයත් නාවින්න පිහිනුම් තටාකයේ විනෝදයට දිය නෑ තරුණයන් පස් දෙනකු අතර සිටි පාසල් සිසුවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහරගම පොලිසිය පවසයි
මෙසේ මියගොස් ඇත්තේ හෙයියන්තුඩුව ,මාබිම , බියගම පාරේ පදිංචි දිදුල රශ්මික නමැති (17) හැවිරිදි පාසල් සිසුවෙකු බව පොලිසිය කියයි.
මෙම සිසුවා තවත් මිතුරන් හතර දෙනකු සමග නාවින්න පිහිනුම් තටාකයේ විනෝදයට දිය නාද්දදී මෙම අනතුරට මුහුණ පා ඇත.
2025 දෙසැම්බර් මස 18
337
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
210
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසුවා පිහිනුම් තටාකයට බිලි
FMG Frernando Monday, 13 February 2023 11:34 AM
ඉතා බලාපොරොත්තු නොවූ දෙයක්. අදාළ අධිකාරිය ඒ සම්බන්ධයෙන් වගකීම් භාර ගත යුතුය.
Sunil Monday, 13 February 2023 01:07 PM
මේ ස්ථානවල ජීවිතාරක්ෂක කණ්ඩායම් නැද්ද?
Santhu Monday, 13 February 2023 02:48 PM
17 හැවිරිදි සිසුවකු කියන්නේ ලොකු ළමයෙක්නේ... පිහිනුම් තටාකයේ ගිලිලා මැරෙනවා කියන්නේ...!