
(ශාන්ත චන්ද්‍රසිරි)
කොත්මලා ඔයේ දිය නෑමට ගිය පාසල් ළමුන් පිරිසක් අතරින් එක් සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලවකැලේ නගරයේ පදිංචිව සිටි කේ.ජී. දිනුප කේනුල ගමගේ (16) නැමැති තලවකැලේ සුමණ ජාතික පාසලේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු බව පොලීසිය කියයි.
තලවකැලේ, ලිඳුල, නාගසේන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.
ළමුන් පිරිසක් නාගසේන ප්‍රදේශයෙන් ගලා බසිනා කොත්මලා ඔයේ දිය නෑමට ගොස් ඇති බවත්, එසේ දිය නාමින් සිටියදී එකවරම මෙම සිසුවා දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසුවා කොත්මලා ඔයට බිලි