IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සිසුවකුට පහරදුන් ගුරුවරයා අත්අඩංගුවට

(ප්‍රදීප් කුමාර)

වවුනියාව සුන්ධරපුරම් ප්‍රදේශයේ පාසලක දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට අමානුෂික අන්දමින් පහරදුන් බව කියන ගුරුවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත බව ඉච්චන්කුලම් පොලිසිය සදහන් කරයි. 

අදාළ සිසුවා පාසල නිමවී නිවසට පැමිණීමෙන් පසු මුහුණේ හා හිසේ වූ තැලීම් හේතුවෙන් දෙමවුපියන් ඒ පිළිබද විමසීමේදී තමාට අදාල ගුරුවරයා පහරදුන් බව සිසුවා ප්‍රකාශ කර තිබේ. 

ඒ අනුව පහරකෑමට ලක්වූ දරුවා වවුනියාව මහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කොට ඇති අතර වවුනියාව ඉච්චන්කුලම් පොලිසිය විසින් අදල සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (0)

සිසුවකුට පහරදුන් ගුරුවරයා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 388 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site