
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය, සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීම ප්‍රමාද වීම සහ රෝහල් සේවාව පවත්වාගෙන යාමේදී එයට බාධාකරන සෞඛ්‍ය පරිපාලකයන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර නොගැනීමට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් ජාතික රෝහල ඉදිරිපිට අද (12) පැවැත්විය
මෙම විරෝධය දිවයින පුරා තෝරාගත් රෝහල් 17 ක් ඉදිරිපිට පැවැත්වීය
(ඡායාරූප: ශාන්ත රත්නායක)


2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුව සේවකයෝ ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක්
Lalla Tuesday, 12 March 2024 06:32 PM
සුලු සේවක රැල මෑන්පවර් ආයතන වලට දෙන්න. ඕකට කියන තරම් පුහුණුව අවශ්‍ය නෑ.
Bamunuarachchi Tuesday, 12 March 2024 06:41 PM
යුක්තිය ඔබලාට පමණක් නොවෙයි රටටම ඉෂ්ට වෙන්න ඕනේ. ජේවීපී ආණ්ඩුවක් ආවම ඔය ඔක්කොම ඉල්ලීම් ඉෂ්ට කරාවි. රනිල් මහත්තයෝ චන්දෙ එනකම් ප්‍රශ්නය අදින්න. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට බලන්න පුළුවන්