
(පද්මා කුමාර කංකානම්ගේ සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ සිව්දරු මවකගේ සිරුර නොරෝච්චෝල ශේතපොල කලපුවේ තිබී හමු වූ බව නොරෝච්චෝල පොලිසිය කියයි.
ශේතපොල මාන්පුරිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සෙබස්තියන් ඌර්සුලා නැමති කාන්තාවක මෙසේ ඝාතනයට ලක්ව ඇතැයි පොලිසිය පවසයි..
ධීවරයින් අද දහවල් දැක පොලිසිය දැනුවත් කර ඇති බව කියයි.
කාන්තාවගේ හිසට තියුණු ආයුධ පහර දෙකක් එල්ල කර තිබු බවද පොලිසිය කියයි.
කාන්තාව ඝාතනය කිරීමේන් පසු ඇය සතු රුපියල් 20,000 කට ආසන්න මුදලක්, ඇදුම් හා රන් මාලයක්, රන් මුදුවක්,ඖෂධ කිපයක් හා ජංගම දුරකථන ලියු කුඩා ලියුම් කැබැල්ලක් මල්ලක දමා සේතපොල තොටුපල ආසන්නයෙ කඩොලාන කැලැවේ සගවා තිබියදී පොලිස් නිළධාරින් පිරිසක් සොයා ගෙන තිබුනී.


2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිව් දරු මව මරා කලපුවේ සඟවලා
Bunny Preena Monday, 28 August 2023 02:01 PM
මත් ද්‍රරව්යවලට ඇබ්බැහි වූවෙකුගෙ වැඩක් වත්ද ?