IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සිවිල් ඉංජිනේරුවා මත් පෙති සමග මාට්ටු

(එස් .ඩී. කොඩිකාර)

මත් පෙති අලෙවි කළ බව කියන සිවිල් ඉංජිනේරුවකු බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව කොස්මෝදර පොලීසිය පවසයි.

බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ (31) හැවිරිදි ,වරල්ල  පදිංචි සිවිල් ඉංජිනේරුවකු බව  බව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත.

සැකකරුද මෙම මත් පෙති භාවිතා කරන බවට පරීක්ෂණ වලින් හෙළි වී ඇති අතර මොහු මෙම මත් පෙති මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් ඉලක්ක කර ගනිමින් එක් පෙත්තක් රුපියල් 100.00 ට අලෙවි කරන බවට සැකකරු පාපෝච්චාරණය කර ඇති බව වැටලීම සිදු කළ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

 



අදහස් (0)

සිවිල් ඉංජිනේරුවා මත් පෙති සමග මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site