IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිවිල් ඉංජිනේරුවකු අතුරුදහන්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සිවිල් ඉංජිනේරුවරයකු පැද වූ කැබ් රථයක් අඟුරුවාතොට නාර්තුපාන පාලම අසල තිබී  සොයාගත් අඟුරුවාතොට පොලිසිය පවසයි.

කැබ් රථය තුළ තිබී මුදල් පසුම්බියක්, ලැප්ටොප් පරිගණකයක් හා ඇඳුම් පැළඳුම් පොලිසිය මගින් සොයාගෙන ඇත.

බොරලැස්ගමුව පදිංචි  අවුරුදු 66 පුද්ගලයකු බව අනාවරණය කරගෙන ඔහුගේ බිරිඳ ෙ බොරලැස්ගමුව පොලිසිය වෙත මේ වන විට පැමිණිලි කර ඇත.

මෙම පුද්ගලයා මුල්ගම, බලංගොඩ කුඩා පරිමාණ ජල විදුලි බලාගාරයක සභාපති ලෙස රැකියාව සිදුකර ඇති අතර සිවිල් ඉංජිනේරුවරයකු වශයෙන් කටයුතු කර ඇති බව කරුණු අනාවරණය කරගෙන ඇත.

පානදුර අපරාධ පරීක්ෂණ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත.



අදහස් (1)

සිවිල් ඉංජිනේරුවකු අතුරුදහන්

chandima Saturday, 30 December 2023 01:10 AM

මෙහෙයුම් කාරයින්ටවත් අහුවුණාද? ප්‍රේමදාසලාගේ කාලේ ගෝනිබිල්ලන්ට අහුවුණා වගේ...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site