ඇදිරිනීතිය පනවා ඇති කාලය තුළදී නිවෙස් වලට ගොස් සහනදායී මිලට වියළි සලාක මලූ බෙදා හැරීම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් සිදු කෙරේ.
මෙම වියලි ආහාර තොග ලංකා සතොස ආයතනය වෙතින් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙට ලබාදීමෙන් අනතුරුව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු භට පිරිස් වෙතින් ඇසුරුම් කර බෙදා හැරීමට කටයුතු කර ඇත.
දැනට දිවයින පූරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස් වසන්ගත තත්වය මැඩ පැවැත්වීම සඳහා රජය විසින් පනවා ඇති ඇදිරිනීති හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති මහජනතාවට සහ රෝහල් කාර්ය මණ්ඩලයේ පහසුව වෙනුවෙන් මෙය ක්‍රියාත්මකය.
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ අධීක්‍ෂණය යටතේ මෙම කටයුතු සිදු කෙරේ.
( ඡායාරූප - සිවිල් ආරක්ෂක බළකාය)





2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
888
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2519
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සිවිල් ආරක්ෂක බළකාය සහන මිලට සලාක මල්ලක් නිවසට ගෙනෙයි