IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සංවර්ධන නිලධාරීහු වීදි බසිති



සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ  ටොරිංටන්හි  පිහිටි රාජ්‍ය  පරිපාලන  අමාත්‍යාංශය  ඉදිරිපිටදී අද  (08)  පැවැත්විණි.

උසස්වීම් පටිපාටියක් ලබාදීම, නිශ්චිත විෂය පථයක් හා  සුදුසු රාජකාරි  ක්‍රමයක්  ලබාදීම, සුදුසු   නොවන රාජකාරි  පැවරීම  නතර  කිරීම  ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සංවර්ධන නිලධාරීහු විරෝධතාවයේ යෙදුණහ.
 
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)



අදහස් (5)

සංවර්ධන නිලධාරීහු වීදි බසිති

ravi Monday, 08 April 2019 09:10 AM

කිසිම දෙයක් දෙන්න එපා ... ඔහේ වේලි ..වේලි ඉඳල යන්න අරින්න .. ! කෑ ගහන .. කෑ ගහන විදිහට දෙන්න ගියහම තමයි ... මේකේ ඉවරයක් නැත්තේ ..!!

:       6       31

Sajeewani Udubaddawa. Monday, 08 April 2019 09:27 AM

අනේ,..අනේ. මේ සංවර්ධන නිලධාරීන්ගේ වැඩගැන... කියලා වැඩක් නැහැ. කුඹුරු හාරනවා, පාරවල්වලට බොරළු බානවා, ගොඩනැගිලි කොන්ක්‍රීට් දානවා. බලනවා. කොන්ක්‍රීට් පාරවල් හදනවා... බලනවා.. මනිනවා. ගෙවීම් වව්චර නිර්දේශ කරනවා. මිනුම්වල ඒකක අඳුනන්නෙත් නෑ. ඒ ගැන තේරුමකුත් නෑ. හැබැයි සල්ලි ගණන් කරන්න දන්නවා. කන්න දන්නවා බොන්න දන්නේ නෑ...

:       1       59

Manjula Monday, 08 April 2019 10:47 AM

මේ අය මාර සේවයක් කරන්නේ. හැබෙයි කරන්නේ මොනවද දන්නේ නැහැ. අපේ පාර මනින්න අවා. මීටර් අඟල් දන්නේ නැහැ. මෙහෙම අයද සංවර්දනයට ඉන්නේ. ජීවිතේ කල කිරෙනවා. පින්සිද්ද වෙයි. මෙයාලව මේ වගේ ඩියුටි වලින් අයින් කරන්න. දන්න දෙයක් ඇත්තටම නැහැ.

:       1       33

NuwanMonday, 08 April 2019 11:24 AM

ඔය මොක නොදන්නවා වුනත් සංගමයක් හදාගෙන පාරේ කෑගහල කොන්දක් නැති පතෝල ආණ්ඩු බයකරලා ඉල්ලීම් දිනාගන්න දන්නවා

:       0       0

SampathTuesday, 09 April 2019 01:00 PM

ඒක තමයි ටීඕ ලගේ වැඩ ඩීඕ ලට දීලා තියෙන්නේ..... ආණ්ඩුවට පිස්සුද මන්දා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 277 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 781 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site