
(අංජුල මහික වීරරත්න)
සියවන නිදහස් සැමරුම (2048) වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළු තරුණ, තරුණියන්ගේ උපරිම දායකත්වය ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටේ සංවර්ධන ක්‍රියාදාමයේ දී විශ්වවිද්‍යාල ප්‍රජාවගේ දායකත්වය ඉතා වැදගත් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ 75 වන නිදහස් සැමරුමට සමගාමීව “ජාතික යොවුන් වේදිකාව" ගොඩනැඟීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංවර්ධනයට තරුණ ’’හයිය’’ ගන්නවා
අසාධාරණ Friday, 20 January 2023 08:19 PM
අපිත් රටේ දියුණුව වෙනුවෙන් හයියක් දෙන්න කැමතියි එහෙම කරන්න අපිටත් හයියක් තියෙන්න ඕන නේද අපිට හයියක් හැදෙන්න තියෙන ගැටලු ඉදිරිපත් කිරීමට ක්‍රමයක් හදන්න එහෙම නැතුව කියව කියවා ඉදල වැඩක් නැහැ අපි 1948 සිටම කලේ ඕක නිසා තමයි රටට මෙහෙම වුනේ.
C.K.Lankaputhra Saturday, 21 January 2023 06:01 AM
සංවර්ධනයට තරුණ හයිය අරගෙන නාකින්ට ඔ්න විදියට රට පාලනය කරන්න. කටින් මොනව කිව්වත් අන්තිමට කරන්නෙ ඔ්කයි. මේවා වැල් බයිලා.
pakeer Saturday, 21 January 2023 08:50 AM
හැමෝටම සංවර්ධනය සඳහා අදහස් දෙන්න අවස්ථාවක් දෙන්න.