(අංජුල මහික වීරරත්න)
2025 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය ප්‍රවීණ ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාර මහතා හිමි කර ගත්තේය.
ඒ ඔහු රචනා කරනු ලැබූ " පියාසර සමය" නවකතාව වෙනුවෙනි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධාන කරන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද(13) පැවැත්විණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ස්වර්ණ පුස්තක සම්මානය චන්ද්‍රරත්න බණ්ඩාරට
බන්දුල Saturday, 13 September 2025 10:03 PM
අමරකීර්ති පැළෙනවා ඇති.