IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ස්වර්ගස්ථ පාප් තුමන්ට ජනපති සොව පළ කරයි

(අංජුල මහික වීරරත්න)

16 වන ‍බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් ශෝකය පළ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පෙරවරුවේ කොළඹ පිහිටි අපෝස්තලික තානාපති කාර්යාලය වෙත ගියේය.

ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති බ්‍රයන් උඩේග්වේ හිමි බැහැ දුටු ජනාධිපතිවරයා  කෙටි කථා බහක නිරත විය.

16 වන ‍බෙනඩික්ට් පාප් වහන්සේ වෙනුවෙන් සිය ශෝකය සනිටුහන් කරමින් එහි තැන්පත් කර ඇති විශේෂ ග්‍රන්ථයේ සටහනක් තැබූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උන්වහන්සේගේ ඡායාරූපයට ද ගෞරව දැක්වීය.



අදහස් (3)

ස්වර්ගස්ථ පාප් තුමන්ට ජනපති සොව පළ කරයි

මළගෙවල් රනිල් Wednesday, 04 January 2023 02:24 PM

මෙයාගෙන් අපිට විතරක් නෙවෙයි ලෝක නායකයන්ටත් හෙණ අපලයි වගේ.... ආපු දවසෙ ඉඳන් දකින්නෙම මළගෙවල් වල යන එකනේ....

:       19       9

Prabha Wednesday, 04 January 2023 02:29 PM

ආව දවසෙ ඉදන් මල ගෙවල්ම තමා

:       13       10

hira Wednesday, 04 January 2023 02:47 PM

අපේ පෘතුවියෙන් චුත වෙලා සුවර්ගස්ත වුනා කියල හරියටම දශමෙටම කියන්නෙ කොහොමඩ???? ඔප්පු කොරල පෙන්වන්න පුලුවන් ජගතෙක් ඉන්නවද???? මමනම් කියන්නෙ මෙව ඔක්කොම නිර්මානය කරපු වචන සහ දේවල්. අපි පරම්පරවෙන්, පරම්පරාවට කිසිම තර්කයකින් තොරව ඉදිරියට ඇදගෙන යන එක කරන්නයැ.

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 119 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site