IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ස්වාධීන පක්‍ෂ එකමුතුවේ සහය ඩලස්ට

(යොහාන් භාසුර)

හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ද නියෝජනය කරන ස්වාධීන පක්‍ෂ එකමුතුව පාර්ලිමේන්තුවේදී හෙට (20) පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයේදී ඩලස් අගහප්පෙරුම මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.

වමිල් වීරවංශ මහතාගේ ද සහභාගිත්වයෙන් බොරැල්ල, කොමියුනිස්ට් පක්‍ෂ මූලස්ථානයේදී දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ නියෝජිතයෝ ඩලස් අගහප්පෙරුම මහතාට සහයෝගය දක්වන බව පැවසූහ.

 



අදහස් (10)

ස්වාධීන පක්‍ෂ එකමුතුවේ සහය ඩලස්ට

Prabha Tuesday, 19 July 2022 03:09 PM

එක බත්පත බෙදාගෙන කාපු කාලෙකුත් තිබුණනේ..!

:       2       17

කවියාTuesday, 19 July 2022 04:54 PM

උස-මිටි තර්කය ගැලපුනා දුටුව ගමන්---සුදු ලෝගුව ඇඳඟෙන දෙදෙනම මහන් ගරපු නැති හාලෙ බත දෙන්නම බෙදන්--කන්නට සැරසෙන වැලි බත රසද කියන්

:       0       0

abesiri Tuesday, 19 July 2022 03:31 PM

හොරුන්ගෙත් හොරු කම්බ හොරු...

:       4       24

sharm warn Tuesday, 19 July 2022 04:17 PM

ඩලස්ට සපෝර්ට් කරන්නේ වරහන් ඇතුලේ රාජපක්ෂලාට තමයි. රනිල්ට සපෝර්ට් කියන්නේ රාජපක්ෂලාට බාගෙට කත්අදිනවා...

:       7       10

BamunuarachchiTuesday, 19 July 2022 06:19 PM

රාජපක්ෂලා නොසිටින්න අද ඔහෙලා කොහෙද කියා පැත්තකට වෙලා ටිකක් හිතන්න. ආර්ථිකය වැටුණත් අපේ කියන්න රටක් ඉතුරු වුණා. නොමග නොයන් පුතේ අපිට රටක් අතේ කියන්න තරම් මම වාසනාවන්තයි. බල්ලෝ මරලා හරි සල්ලි හොයන්නම්.... ඒක වෙනම කතාවක්. නමුත් මේ සිංහල අපගේ රටයි, අපි ඉපදෙන මැරෙන රටයි, ඒක කලේ ඔබයි, අපි හැමදා ඔබට නයයි.

:       16       8

කිමාලිWednesday, 20 July 2022 09:12 AM

ඒක කවදාහරි මේ නොදරැවන්ට තේරෙයි. හැබැයි එතකොටත් රට විනාශවෙලා ඉවරයි.

:       0       0

dasun Tuesday, 19 July 2022 04:18 PM

අහෝ ඩලස්..!

:       3       17

Lelwala Tuesday, 19 July 2022 05:59 PM

නඩුවලින් නිදහස් වෙන්න ඩීල් එකක් ඇති. වසර ගාණක් මහජන මුදල් හොරා කාපුවට...!

:       0       0

Bamunuarachchi Wednesday, 20 July 2022 07:13 AM

ඔන්න රටට කෙළවෙන්නයි එන්නේ. හම්බයින්, දෙමල්ලු සහාය දෙන්නේ හොඳකට නොවෙයි ඩලස් ගොයියෝ... ඔහෙලා මේ කැකුණ තලනකොට ඔවුන් රටෙන් කෑල්ලක් කඩා ගනීවි. සිංහල අපි ඝෝඨාභයට කැමැති වෙන්න පළවෙනි හේතුව හම්බයින් දෙමල්ලුන්ගෙන් රට බේරා ගැනීමටයි...!

:       0       0

Bamunuarachchi Wednesday, 20 July 2022 07:37 AM

තව විදිහකින් කියනවා නම් අපේ සහාය දෙමළුන්ට සහ හම්බයින්ට... බලමු කොහොමද රටට විදේශීය ආයෝජන විදේශීය විනිමය හොයන්නේ... කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 594 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site