IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


සංවිධානාත්මක අපරාධකරුවෙක් වැල්ලම්පිටියෙන් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

කොළඹ සහ අවට ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන වලට මෙන්ම දේවස්ථානයකට උල් පිහියක් රැගෙන ඇතුළුවී  මුදල් සහ  දේපොළ කොල්ල කෑමේ යෙදුණු සංවිධානාත්මක අපරාධ කරුවෙකු වැල්ලම්පිටිය සේදවත්ත පාළු නිවසක් තුළ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී අත්බෝම්බයක්,හොරෙයින්  මත්කුඩු ග්‍රෑම් දහයක්,හා  උල් පිහියක් පිහියක් ද පොලිසිය මඟින් සොයාගෙන ඇත

ඊට අමතරව තිඹිරිගස්යාය ජාවත්ත ප්‍රදේශයේ දේවස්ථානයකට ඇතුළුවී පියතුමාට උල් පිහිය එල්ලකර කොල්ල කා තිබූ රන් මාලය හා මුදු දෙක ද පොලිස් බාරයට ගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අපරාධ බුද්ධි අංශයට ලැබුණු  තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මීට දින කීපයකට ඉහතදී සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය බම්බලපිටිය පොලීසියේ සැරයන්වරයකු ට සහ කොස්තාපල්වරයෙකුට ද පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකර තිබූ බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරු විසින් තිඹිරිගස්යාය නාරාහේන්පිට   වැල්ලවත්ත ,කුරුඳුවත්ත  බම්බලපිටිය හා වත්තල   ආදී පොලිස් වසම් වල දී සුපිරි වෙළඳසැල් වලට සහ ආයතන වලට ඇතුළුවී උල් පිහිය එල්ලකර මුදල් සහ සහ දේපල කොල්ල කා තිබූ බව පොලිසිය කියයි

 



අදහස් (0)

සංවිධානාත්මක අපරාධකරුවෙක් වැල්ලම්පිටියෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30682 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12679 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10918 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 805 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 892 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site