IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සේවක හිඟයෙන් දුම්රිය ප්‍රමාදයි

(යොහාන් භාසුර)

දුම්රිය ධාවනය සඳහා ප්‍රමාණවත් සේවකයන් නොමැතිවීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 30 කට අධික සංඛ්‍යාවක්  අවලංගු කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසීය.

දුම්රිය නියාමකයන් සහ දුම්රිය සාහකයන් ඇතුළු සේවකයන්ගේ හිඟය මෙම තත්වයට ප්‍රධාන හේතුව බව කී ඒ මහතා සිටින සේවකයන් කළමනාකරණය කරමින් දුම්රිය ධාවනය පවත්වාගෙන යෑමට සිදුව ඇති බව ද සඳහන් කළේය.

හෙට දිනයේ ද මෙම තත්ත්වය පැවැතිය හැකි බවද ගාමිණි සෙනරත් මහතා පැවැසීය.

 



අදහස් (5)

සේවක හිඟයෙන් දුම්රිය ප්‍රමාදයි

wisal90 Sunday, 01 January 2023 05:40 PM

විශ්‍රාමිකයෝ නියමුවෝ වුණාම ඔහොම තමයි. අද ඒන්න තියන දුම්රිය හෙට ඒන බව කරුණාවෙන් සලකන්න.

:       3       9

Upul gunaratne Sunday, 01 January 2023 05:53 PM

සේවකයන් හිටියත් නැතත් ඔය සේවය ඔහොම තමයි. ඩිපාර්ටමන්ට ඒක කිසිම මැනේජ්මන්ට් ඒකක් නෑ. මිනිස්සු හැමදා රස්තියාදුවේ.

:       3       15

මුදියන්සේ...... Sunday, 01 January 2023 08:16 PM

අවිධිමත් පාලනයේ ප්‍රතිඵලයකි. මෙම දෙපාර්තමේන්තුව පෞද්ගලිකකරණය කිරීම උචිතය.

:       0       5

sampath Sunday, 01 January 2023 10:51 PM

ඕක හැමදාම පරක්කුයිනේ. සේවකයන් සියලු දෙනාට සාධාරණ වන්දියක් දීලා අයින් කරලා ඉහලම සුදුසුකම් ඇති අය කොන්ත්‍රාත් පදනමින් බඳවා ගන්න. ඔය කියන තරම් සේවක පිරිසක් නැති ව දුවන්න දෙපාර්තමේන්තුව අධිකරියක් කරලා කොටස් 3 කට කඩන්න. මුහුදු බට උඩටරට සහ වෙනත් කියලා.

:       0       5

City Sunday, 01 January 2023 11:20 PM

අවශ්‍ය කටයුතු කිරීමට අවශ්‍ය කාලය ලබා දුන්නා. මේක කඩාකප්පල්කාරී වැඩක්.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site