IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සල්ලි නොදුන්නැයි පුතා මවගේ බෙල්ල මිරිකලා

(බී.ජී. චතුරංග)

මුදල් ඉල්ලා බල පෑම් කර එය ලබා නොදීම හේතුවෙන් කෝපයට පත්වූ පුතකු තම මවගේ බෙල්ලෙන් අල්ලා මරණ බවට තර්ජනය සිදු කර ඇයට අයත් ත්‍රිරෝද රථය ගිනි තබා විනාශයට පත් කිරීමේ සිද්ධියකට සැකකාර පුතා  අත්අඩංගුවට ගත් බව තිරප්පනය පොලීසිය පවසයි.

පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ තිරප්පනය පන්සල පාරේ පදිංචි 42 හැවිරිදි වෘත්තියෙන් රියදුරකි. 

සැකකරුගේ මව වන තිරප්පනය පාසල් හන්දිය ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි කාන්තාවක් විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සැකකරු තම මවගෙන් මුදල් ඉල්ලා ආරවුලක් ඇති කරගෙන මරණ බවට තර්ජනය කළ බැංකුවට ගොස් මුදල් රැගෙන එන ලෙසට බලපෑම් සිදු කර ඇති බවත් පසුව මව බැංකුවට යාම ප්‍රමාද කරමින් අසල නිවසක රැඳී සිටීම හේතුවෙන් උරණ වූ සැකකාර පුත්‍රයා මවට අයත් ත්‍රිරෝද රථයට ගිනි තබා ඇතැයි පොලීසිය සඳහන් කළේය.

 



අදහස් (2)

සල්ලි නොදුන්නැයි පුතා මවගේ බෙල්ල මිරිකලා

lanka Tuesday, 30 August 2022 03:30 PM

හෙළ ජාතික අභිමානේ...!

:       0       0

podimalli Tuesday, 30 August 2022 05:43 PM

ත්‍රීවිල් එකේ පිටිපස්සේ තිබ්බද ‘‘ජීවිතේ මල් අම්මා ඉන්නකල්‘‘ කියලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 418 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site