IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සල්ලි අරන් වගා නොකරන ගොවීන්ගේ සහනාධාර කපයි

(සුජිත් හේවාජුලිගේ)

පොහොර  සහනාධාර  මුදල් ලබාගෙන ගොවිතැන් නොකරන ගොවීන්ගේ එම මුදල කපා හැරීමට රජය තීරණය කර අැත

මේ  සම්බන්ධයෙන් මේ කන්නයේ සිට දැඩි  සොයා බැලීමක් කරන  බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවැසීය



අදහස් (2)

සල්ලි අරන් වගා නොකරන ගොවීන්ගේ සහනාධාර කපයි

de silva Friday, 31 October 2025 09:09 PM

වගා කරලා පමණක් මදි වී අලෙවි මණ්ඩලේට වී නොදෙන ගොවීන්ට ලබන සැරේ පොහොර සහනාධාරේ දෙන්න එපා , අපේ බදු මුදල් වලින් පොහොර සහනාධාර , නොමිලේ වාරි ජලය , කෘෂිකර්ම උපදෙස් දීල , වගා හානි සිදුවුනහම ඒවා ත් ගෙවල ගොවියෝ වී මහා මෝල් කාරයන්ට දීල මහා මෝල් කාරයෝ වී හංගල , හැමදාම කිරි සම්ඹ නැහැ , අරක් නැහැ මේක නැහැ කියමින් සහල් මිල ඉහල දමනවා , ඔය මොකවත් අවශ්‍ය නැහැ , පාඩු නම් වග නොකර ඉන්න කියල සහල් රටින් ගෙනත් දෙන්න , මේ එක එකාගේ මාෆියා නිසා රටේ ජිවන වියදම වැඩිවෙලා , ගොවියෝ පමණක් නොවේ පාරිභෝගික අපිත් ජිවත් වෙන්න ඕනේ

:       0       0

Nihal Saturday, 01 November 2025 01:36 AM

සහනාධාර, වගා හානි වන්දි සියල්ල අරගෙන පෞද්ගලික වෙළඳුන්ට වී ටික ගොවියෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site