(එම්. කේ. නන්දසේන)
කතරගම දෙටගමුවේ තරුණයකු විහිළුවට වායු රයිපලයක් එල්ල කිරීමෙිදී එය පත්තුවී පස් හැවිරිදි පිරිමි දරුවකුගේ හිසට වැදීම එම දරුවා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කළ බව කතරගම පොලිසිය කියයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ දෙටගමුව තෙවැනි පියවරේ පස් හැවිරිදි පිරිමි ළමයෙකි.
මෙම ළමයා දෙටගමුව විදුහලේ එක වසරේ අධ්‍යාපනය හදාරන බව පොලීසිය කියයි.
ෙ
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෙල්ලම ලෙල්ලම වි වෙඩි වැදී දරුවා රෝහලේ