IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සෙල්ලම් කාරයක් ඉන්ධන පෝලිමේ

(අමදෝරු අමරජිව)

ත්‍රිකුණාමල ලිංගනග‌ර් අයි.ඕ.සි.ඉන්දනහල අසල පෝලිමට සෙල්ලම් කාරයක් ද අද පැමිණ තිබුණි.

ඉන්ධන ලැබෙන තෙක් මෝටර් රථ පොලිමේ එම කුඩා  සෙල්ලම් කාරයක් නවතා තිබුණි.

තම මෝටර් රථය රැගෙන එන තෙක්  මොටර් රථ පෝලිමට  මෙම සෙල්ලම් කාරය තබා පැමිණි මෝටර් රථ හිමියකු මෙම ඉඩ වෙන්කරගෙන ඇති බව සෙසු මෝටර් රථ හිමියෝ පැවසුහ.

 



අදහස් (2)

සෙල්ලම් කාරයක් ඉන්ධන පෝලිමේ

gayan Wednesday, 06 July 2022 10:05 AM

මොලකාරයෙක් !!!

:       1       31

Hafeel Wednesday, 06 July 2022 04:04 PM

අපේ හම්බන්තොට‌ සෙසෙම් පිස්තෝල සභාපතිව ආදර්ශයට අරන් වගේ.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site