IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සෙලාන් කාඩ්පත් වෙතින් ගනුදෙනුකරුවන්ට තවත් වාසියක්

සෙලාන් කාඩ්පත් මෙරට ප්‍රමුඛ පෙළේ රථවාහන නඩත්තු සේවා ආයතන කිහිපයක් සමග එක් වී සිය ගනුදෙනුකරුවන් සඳහා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දී තිබේ. U&H Wheel Service, DSI Tyres, Crown Tyres Pvt Ltd, Universal Tyre, Prince Tyre Service, Ideal Motors (Pvt) Ltd, Indra Motor Spares සහ Pink Auto Shop  යන ආයතන මේ සඳහා සෙලාන් කාඩ්පත් සමග එක් වී සිටී.

මෙම පහසු ගෙවීමේ ක්‍රම ලබා ගැනීම සඳහා කාඩ්පත් හිමියන් කළ යුතු වන්නේ, ඉහත සඳහන් ආයතන වෙතින් රථවාහන නඩත්තු සේවාවන් ලබාගත් පසුව අදාළ ගෙවීම සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පතකින් සිදුකර, දින 7 ක් ඇතුළත සෙලාන් බැංකුවේ ක්ෂණික ඇමතුම් අංකය අමතා එම ගෙවීම පහසු ගෙවීමේ ක්‍රමය යටතේ ගෙවීමට සලස්වන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කිරීම බව එම බැංකුව සඳහන් කරයි.

595



අදහස් (0)

සෙලාන් කාඩ්පත් වෙතින් ගනුදෙනුකරුවන්ට තවත් වාසියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site