
(ඉන්දිකා රාමනායක)
කොළඹ සරසවිය අසල දී ඉකුත් හත් වෙනිදා සහ අට වෙනිදා පැවැති උද්ඝෝෂණ සහ කැලණිය සරසවිය අවට සිසුන් පැවැත් වු උදඝෝෂණ පාලනය කිරීමට පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව කරුණු දැක්වීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලබන 13 දින මානව හිමිකම් කොමසම හමුවට කැඳවු බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාව පවසයි.
මෙම උද්ඝෝෂණය මැඩ පැවැත්වීම සදහා පොලිස් නිලධාරීන් අනුගමනය කරනු ලැබු ක්‍රියා පිළිවෙත් ශ්‍රි ලංකා මාවන හිමිකම් කොමිසම විමර්නශනයක් ආරම්භ කර ඇති බව එම කොමිසම කියයි.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරසවි සිසුනට ගැසුවාට පොලිස් ඇමැති මානව හිමිකම් කොමිසමට කැඳවයි
Prabath Thursday, 09 March 2023 05:40 PM
මේ ගොන්නුන්ට පේන්නේ ඕක විතරයි. මේ කොමිසමත් විසුරවලා දැම්මා නම් ඉවරයි.
මැක්ස් Thursday, 09 March 2023 06:13 PM
දැන් මේ කොමිසම් කාරයින් කියන්නේ සරසවි සිසුන් යැයි කියාගන්නා මැරයින් විසින් සිදුකරනු ලබන්නේ අවිහිංසක, සාමකාමී විරෝධතා බවද?
සමන්තFriday, 10 March 2023 08:09 AM
කඩේ යනවා කියලා හෙලුවෙන් යන්න එපා. සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වෙන තැනකට කදුළු ගෑස් ජල ප්‍රහාරක බවුසර් ගෙනත් තියාගෙන ඉන්නේ මොකටද? හමුදාව ගෙන්වන්නේ මොකටද? ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හෙලුවෙන් කඩේ යන එක නවත්තලා.
fairoos Thursday, 09 March 2023 07:39 PM
මේ කාලකණ්ණි ආණ්ඩුවේ ඉන්න හැමෝම කමිෂන් එකටත් ගෙන්නන්න ඕනෑ...
BamunuarachchiSaturday, 11 March 2023 08:30 AM
හලෝ අපේ රටේ දේවල් අපි බලා ගන්නම්.... අන්න ගම්මිරිස් මල්ල අරගෙන ඇස දෙකට නොපෙනී තොලොංචිවෙලා යනවා...
BamunuarachchiSaturday, 11 March 2023 08:32 AM
හම්බයින් ජෙප්පෝ වුණාමත් අපිට කරදරයි.
ටානියා Thursday, 09 March 2023 07:42 PM
මානව හිමිකම් මැරයින්ට.... අපට ඔවුන්ගේ මැරකම්...
Nandana Thursday, 09 March 2023 11:10 PM
මූ මුගේ මල්ලි එක්ක ජාත්‍යන්තර පාසල් දාගෙන සමාගමක් ලෙස ලියාපදිංචි කරගෙන .බදු මුදල් වංචා කරනවා .සොයා බලන්න
bamunuarachchi Friday, 10 March 2023 08:02 AM
අපේ සාමාන්‍ය ජීවිත අදාළ කරන මේ කාලකන්නින්ගේ ඔලු අතගාන්නද කියන්නේ? මුන්ට නියම විදිහට ගහලා නැහැ එතනයි වැරැද්ද.