IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සරසවි සිසුන්ගේ ණය වැඩපිළිවෙල නැවත අරඹනවා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රජයේ විශ්ව විද්‍යාලවල සහ පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාලවල  ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ණය වැඩසටහන නැවත  ආරම්භ කිරීමට කටයුතු කරගෙන යන  බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

අගමැතිවරයා මෙසේ පැවසුවේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

මෙම ණය වැඩසටහනට මුදල් ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාල රැසකට මේ සහනය දුන්නා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා;

උපාධි අධ්‍යාපන ආයතන හයක පාඨමාලා විසි හයක් හැදෑරීමට පොලී රහිත ණයක්  දුන්නා. එක ණයක වටිනාකම ලක්ෂ අටක්. කැබිනට් එකත් අනුමත කළා. නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ. යහපාලන කාලේ ආරම්භ කරපු එකක් නිසා  අලුත් ක්‍රමවේදයක් හදන්න අවශ්‍ය නෑ.මේ රජයේ කාලෙත් මුල් කාලයේ ක්‍රියාත්මක වුණා. මොකක් හරි මුදල් ප්‍රශ්නයක් ඇති. නමුත් ඒ ගැටළු විසඳගෙන වැඩපිළිවෙල නැවත ආරම්භ කරන්න.



අදහස් (1)

සරසවි සිසුන්ගේ ණය වැඩපිළිවෙල නැවත අරඹනවා

Kazi Shajahan Friday, 23 June 2023 02:00 PM

ලංකාවේ අගමැති කෙනෙක් ඉන්නවද .මොනවද කරන වැඩ

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site