
(ගයාන් සූරිය ආරච්චි)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විජේවර්ධන කාන්තා නේවාසිකාගාරයේ 4 වැනි මහලේ වැසිකිලියක තිබී කලල කොටසක් හමුවී ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.
එම නේවාසිකාගාරය භාර උප ශාලාධිපතිනිය විසින් කළ පැමිණිල්ලකට අනුව පේරාදෙණිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව එම කළල කොටස පශ්චාත් මතන පරීක්ෂණය සඳහා පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇත.
පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2025 දෙසැම්බර් මස 04
460
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
462
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සරසවි නේවාසිකාගාරයෙන් කලලයක කොටස් හමු වෙලා
ලුම්බිණි Sunday, 09 November 2025 05:28 AM
උපාධියට අවශ්‍ය විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිඵලයක් වෙන්න බැරිද?
Bunny Preena Monday, 10 November 2025 09:28 AM
කවුරුහරි වැරදි විදිහට හැසිරිලා. බුද්ධිමත් යැයි පිළිගන්න ඉහල අධ්‍යාපනය ලබන තැනක මෙවැනි දේවලුත් සිදුවනවා නම් අනෙකුත් අය ගැන කුමන කතාද ?
නාමල්Wednesday, 12 November 2025 07:47 PM
මෙවැනි ප්‍රශ්න දිහා උඩින් පල්ලෙන් නොබලා මානුෂිකව බලන්න පුරුදු වෙන්න.
chinthana Friday, 14 November 2025 11:09 AM
විභාග සමත් වුණාට ලෝකයේ ජීවත් වෙද්දී දැනගෙන සිටිය යුතු දේවල් දන්නේ නෑ. දෙමව්පියන් දරුවන්ව පොතට සීමා කිරීමේ ආදීනව තමයි මේ... ලිංගික අධ්‍යාපනය දෙන්නත් බෑ... පන්සල්, පල්ලි විරුද්ධ නිසා... ගැබ් ගැනීම වළකන ක්‍රම දන්නෙත් නෑ කියන්නේ කැම්පස් යන්න තියා සාමාන්‍ය පෙළ කරන තරම්වත් බුද්ධියක් නෑ.