IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සූර්වී පදවා අයෙක් බිලිගනී: හයක් රෝහලේ

(සුජිත් හේවාජුලිගේ )

ඇඹිලිපිටිය ගල් වංගුව ප්‍රදේශයේ දී  (3) පස්වරුවේ  මෝටර් රථයක් වාහන පහක ගැටීමෙන් 73 හැවැරිදි පුද්ගලයෙකු මියගොස් තවත් හය දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.

මෝටර් රථය ත්‍රීරෝද රථ තුනක යතුරුපැදියක සහ තවත් මෝටර් රථයක ගැටී ඇති බව පොලීසිය පවසයි.

බීමතින් මෝටර් රථය පැදවූ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.



අදහස් (1)

සූර්වී පදවා අයෙක් බිලිගනී: හයක් රෝහලේ

Nimal Monday, 04 September 2023 07:29 AM

මෙ කාලකන්නි සාද වලට ගොස් බීමතින් පිස්සු කෙලින විට අහිංසක මිනිස්සු ජීවිතවලින් වන්දි ගෙවිය යුතුද? මුන්ට දැඩි දඩුවම් දිය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 339 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site