IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


සර්වෝදය මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලක් ප්‍රතිකාර සඳහා වෙන්කරයි

 ( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බණ්ඩාරගම අලුත්ගම සර්වෝදය මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලක් කොවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක කරන පුද්ගලයන් සදහා ප්‍රතිකාර කිරීමේ මධ්‍යයස්ථානයක් ලෙස යොදා ගන්නා බව බණ්ඩාරගම සෞඛය සේවා කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම මධ්‍යස්ථානයේ පුද්ගලයන් 44 දෙනෙකුට ප්‍රතිකාර ලබා දිය හැකි බව මෙම ආරංචි මාර්ග පවසයි.

රිටිගල යුද හමුදා කදවුරේ නිලධාරීන් භාරයේ මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ඇත.



අදහස් (0)

සර්වෝදය මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලක් ප්‍රතිකාර සඳහා වෙන්කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 58 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 265 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site