IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සිරිල් වසන්තට ඇප


(නිමන්ති රණසිංහ)

රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයෙකු වන සිරිල් වසන්ත නැමැත්තා රුපියල් 25000 මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (29) නියෝග කළේය.

එමෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළමු සැකකරු වන  ධානිශ් අලී නැමැත්තා සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් අවසන්ව නැතැයි ද කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට  කරුණු ඉදිරිපත් කළේය .

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් වරයා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රගතිය ලබන සැප්තැම්බර් මස 26 වන දිනට වාර්තා කරන ලෙසට කුරුඳුවත්ත පොලිසියට නියෝග කළේය.



අදහස් (3)

සිරිල් වසන්තට ඇප

sharm warn Monday, 29 August 2022 01:38 PM

හැබැයි එදා මිනිස්සු රූපවාහිනී සංස්ථාව ළඟට ආවාම ඇතුළෙන්ම තමයි කිව්වේ කවුරු හරි 3-4 දෙනෙක් එන්න කියලා... පාරෙ හිටපු අය සංස්ථා බිමට බලෙන් එන්න හදපු පාටක් තිබුණේ නැහැ.

:       8       9

ajith Monday, 29 August 2022 03:10 PM

මර්වින් සිල්වාටත් ප්‍රශ්නයක් නැති වෙයි නේද?

:       1       4

Bamunuarachchi Tuesday, 30 August 2022 05:11 PM

මේ ගොල්ලෝ මොන සමාජ ක්‍රියාකාරීන්ද? එදා වේල හරිගස්සාගන්න ජෙප්පෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 421 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site