IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සූර්යා සුවඳ රැගෙන උදුවප් පොහෝදා මහියංගනය

සූර්යා සුගන්ධ ධූප පුජාව ඔක්තෝම්බර් 28 වැනිදා වප් පොහෝ දින මහියංගනය රජමහා විහාරයේදී පැවැත්වීමට සියළුම කටයුතු සංවිධානය කර ඇත.

සුපුරුදු පරිදි බිනර පොහෝදිනය පුරා ධර්ම දේශනාවන්, ධර්ම සාකච්චාවන්, සහ කාව්‍යමය ධර්ම දේශනාවක් සිදු කරන අතර එදින සවස සුවඳ වර්ග 14 ක සූර්යා සුවඳ කූරු පුජාව සමඟ සුවශේෂී සුගන්ධ ධූප පුජාවක් සහ බෝධි පූජා පිංකම පැවත්වනු ලැබේ.

බෞද්ධ ආගමික වැඩසටහන් වෙනුවෙන් සිය නොමසුරු දායකත්වය සපයන සූර්යා සන්නාමය හිමි සන් මැච් ආයතනය සෑම මසකම සූර්යා සුගන්ධ ධූප පූජා පෝදා විශේෂ වැඩසටහන ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිට එෆ් එම් නාලිකාව මෙන්ම ලංකාදීප පුවත්පත සහ ලංකාදීප සමාජ මාධ්‍ය ජාලය හා ඒකාබද්ධව සිදුකරනු ලැබේ .



අදහස් (0)

සූර්යා සුවඳ රැගෙන උදුවප් පොහෝදා මහියංගනය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site