
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට ආරක්ෂිත ගිනිකූරු හදුන්වාදුන්වාදීමේ පුරෝගාමියා වන ‘සූර්යා’ සන්නාමයේ නිෂ්පාදනයක් වන ‘සූර්යා සුවඳකූරු’ ක්‍රියාත්මක කරන ‘සූර්යා සුගන්ධ ධූප පූජාව’ කන්ද උඩරට දර්ශනීය සිද්ධස්ථානයක් වන රණවන පුරාණ රජමහා විහාරයේදී මේ මස 30 වැනිදා එනම් පෝය දිනයේ පැවැත්වේ.
එදින දිනය පුරා විචිත්‍ර ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ කාව්‍යමය ධර්ම දේශනා පැවැත්වෙන අතර සුවඳ වර්ග 14ක සූර්යා සුවඳකූරු පූජාව සමග සුවිශේෂී සුගන්ධ ධූප පූජාවක් සහ බෝධි පූජා පිංකම් පස්වරුවේ පැවැත්වේ.
බෞද්ධ ආගමික වැඩසටහන් වෙනුවෙන් සිය නොමසුරු දායකත්වය සපයන සූර්යා සන්නාමය හිමි ‘සන්මැච්’ ආයතනය සෑම මසකම සූර්යා සුගන්ධ ධූප පූජා පෝදා විශේෂ වැඩසටහන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිටි එෆ්.එම්. නාලිකාව මෙන්ම ලංකාදීප පුවත්පත සහ ලංකාදීප සමාජමාධ්‍ය ජාලය සමඟ ඒකාබද්ධව ප්‍රචාරය කරයි.
මෙම පිංකම් මාලාවට සහභාගි වීමට සූර්යා සමාගම සැදැහැවත් සියලු දෙනාට ආරධනා කරයි.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සූර්යා සුගන්ධ ධූප පූජාව’ රණවන පුරාණ රජමහාරයේදී අද