(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මැල්සිරිපුර පොලීසියේ රථවාහන අංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණ මාර්ගය හරස් කර ඔහු ගමන් ගත් යතුරු පැදිය බලහත්කාරයෙන් නතර කරගෙන අසභ්‍ය වචනයෙන් බැන වැදීබෙල්ලෙන් අල්ලා පහර දීමට තැත් කළේ යැයි කියන ව්‍යාපාරිකයින් දෙදෙනකුපෙරේදා(21) සැකපිට අත්අඩංගුවට ගත් බව මැල්සිරිපුර පොලිසිය පවසයි.
මෙම සිද්ධියට සම්බන්ධ බව කියන තවත් අයෙකු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම පොලිස් සැරයන්වරයාඅත්අඩංගුවට ගත් එක් සැකකරුවකුගේ රථවාහන වරදක් සම්බන්ධයෙන් මීට පෙර නඩුවක් ලබා ගෙන තිබිණි යැයි මැල්සිරිපුර පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැරයන්ට පාට් දැමූ ව්‍යාපාරිකයින්ට වැඩ වරදී
Nimal Monday, 23 October 2023 08:28 AM
ජරා වැඩ ගොඩක් කරල, සල්ලි ටිකක් අතට හම්බ වුනාම මිනිස්සු හිතන්නෙ උන් රජ වුනා කියල..