IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


සිරිපා කරුණා කරන්න මහා සෙනඟක්

(රංජිත් රාජපක්ෂ)

සති අන්ත නිවාඩුව සමග ශ්‍රි පාදය කරුණා කිරිම සදහා උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් අද දින හැටන් දුම්රිය ස්ථානයට ළඟා වූහ.

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙන නිසා දුම්රිය ස්ථානවලින් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරිම හේතුවෙන් ශ්‍රි පාද වන්දනාවේ පැමිණි සියළුම වන්දනාකරුවන් ප්‍රවේශපත්‍ර නොමැතිව හැටන් දුම්රිය ස්ථානය දක්වා පැමිණ සිටිහ.

ශ්‍රි පාදය කරුණා කිරිමට දුම්රියෙන් පැමිණි සියළුම වන්දනාකරුවන්ට හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ගමන් කිරිමට හැටන් ලංගම ඩිපෝව මගින් බස් රථ ධාවනයට එක් කර තිබුණි.



අදහස් (6)

සිරිපා කරුණා කරන්න මහා සෙනඟක්

Kumar (Gulf) Sunday, 26 December 2021 02:42 AM

ලංකාව කියන්නේ මොලේ නැති කකුල් දෙකේ හරක් ඉන්න රටක්... මේ අය කවදාවත් පාඩමක් ඉගෙන ගන්නේ නැත.

:       2       15

fairoos Sunday, 26 December 2021 02:01 PM

තවත් කොරෝනා රැල්ලක් අත ළඟ...

:       4       6

Prabha Sunday, 26 December 2021 02:02 PM

ගුරු පොකුර ගැන කතා කරපු අය කොහේ සැඟවුණාදෝ...?

:       3       8

Sunil Sunday, 26 December 2021 03:52 PM

බස්වලිනුත් නොමිලේම ප්‍රවාහනය කළා නම් බැතිමතුන්ට හරි පහසුයි.

:       0       8

sharm warn Monday, 27 December 2021 11:12 AM

මේක මොකක්ද? අර හිරු සංගීත සංදර්ශනයක් තිබ්බේ පෝර්ට් සිටි එකේ... ඒවට කවුරුවත් කතා නැහැ.

:       1       2

Siri Saturday, 08 January 2022 11:25 AM

තවත් කොරෝනා පොකුරක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site