(රොමේෂ් මධුෂංඛ)
විශාල ප්‍රමාණයේ සරුංගල් පහක් එකට ගැට ගසා කඹයට ආදාරයෙන් සරුංගල් යවමින් සිටි යාපනය පේදුරුතුඩුව පූලෝලි ප්‍රදේශයේ තරුණයකු එම සරුගංල් සමග අඩි 40ක් පමණ ඉහළ ආසේ පාවි ගොස් ඇතැයි වාර්තා වෙයි.
තරුණයන් පිරිසක් එක්ව සරුංගල් පහක් පමණ එකට ගැට ගසා යවන්න සූදානම් වත්ම එකවර ආ විශාල කුනාටුවකට අසුව එක් සරුංගලයක් පාවි ගොස් ඇත. එම සරුංගලය බැඳතිබූ කඹට අල්ලාගෙන සිටි තරුණයා ද එම සරුගංලය සමග පාවි ගොස් ඇත.
ඔහු සමග සිටි අනෙක් තරුණයන් දැඩි පරිශ්‍රමයක් යොදා කඹය ඇද ඇති අතර ඉහළ අහසේ පාවෙමින් සටි තරුණාය අඩි 10ක් පමණ පහළට ගෙන ඇත. ඒ අවස්ථාවේ තරුණය කඹය අතහැර බිමට පැන ඇතැයි වාර්තා වෙයි.
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද
සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සරුංගලයත් සමග තරුණයා අහසේ පාවී යයි - වීඩියෝ
සෑම් Tuesday, 21 December 2021 12:20 PM
හොඳ කාලෝචිත සොයා ගැනීමක්, ඉස්සරහට ගමන් යන්න වෙන්නේ සරුංගල් වල නැගලා තමයි. සල්ලි නෑ, තෙල් නෑ, වාහන නෑ
gunarathnaWednesday, 22 December 2021 07:39 AM
මෙතනත් දේශපාලනය .හැම රෙද්දකටම දේශපාලනය සම්බන්ධ කරන නරුමයෝ ඉන්න රටක දියුණුවක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද
janahithaWednesday, 22 December 2021 01:11 PM
ඉඩමක් අරන් දෙමු වීර ක්‍රියාවක්.
desapala Wednesday, 22 December 2021 01:10 PM
වීර තරුණයෙක් වහාම කොළඹින් ඉඩමක් දෙන්න ඕන.
Siri Saturday, 08 January 2022 11:31 AM
ඒ කාලේ දඬු මොනරය... දැන් සරුංගලය!!