IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිරකරුවන් 2000කට දරුවන් ලක්ෂ 11ක පෝෂණය වැඩි කළ හැකියි

(රංජන් කස්තුරි)

සිරකරුවන් 2000ක පොදු සමාව යටතේ නිදහස් කරන්නේ නම් රජයට වසරකට රුපියල් කෝටි 80ක පමණ මුදලක් ඉතිරිකර ගත හැකි බව වෛද්‍යවරු කණ්ඩායමක් පෙන්වා දෙති.

රටපුරා දරුවන් ලක්ෂ 11ක්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට එම මුදල් යෙදවිය හැකි බවත් ඊට වැය වන්නේ රුපියල් කෝටි 66ක් පමණක් යැයි ද එම වෛද්‍යවරු කියති. 

ළමා වයසේදී නිසි පෝෂණයක් නොලැබීමෙන් දරුවන්ගේ ශරීර වර්ධනය අඩුවී තාර්තික බුද්දිය සහ විචාරශීලිත්වය හීනවන බව ද ඔවුහු පෙන්වා දෙති. 



අදහස් (6)

සිරකරුවන් 2000කට දරුවන් ලක්ෂ 11ක පෝෂණය වැඩි කළ හැකියි

කෝසල Sunday, 01 January 2023 04:37 PM

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඇතිකර උසස් අධ්‍යාපනය නොලබා පාසැල් හරගොස් නොමගට යොමුවන පිරිස් ගැන සොයාබලා ඔවුන් යහමගට ගතහොත් බන්ධනාගාර ගතවීම අඩුවෙන්න පුළුවන්. එහෙම වුවුනොත් විවිවිධ හේතු මත නිදහස්වී නැවත නැවතත් වැරදි කිරීම අඩුවෙන්න පුළුවන්. එමගින් ඉතිරිවන මුදල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් යොදන්න හැකිවේවි මම හිතන්නේ මේක දීර්ඝ කාලීන වුනත් අනාගතය වෙනුවෙන් ආයෝජනයක් වෙන්න පුළුවන් කියලා.

:       0       9

Lankaputha Sunday, 01 January 2023 05:35 PM

800,000,000 / 2,000 = 400,000 = 25,000 per month

:       0       4

sampath Sunday, 01 January 2023 06:01 PM

දඩ ගෙවන්න බැරිව ඉන්න සියලු දෙනාට පොදු සමාවක් ලබා දීම සුදුසුයි. ඒ් වගේම ඇප තැබීමට නොහැකි අයට සුදුසු ක්‍රමවේදයක් හඳුන්වා ‌දීමත් උචිතයි.

:       0       8

arschfikaaSunday, 01 January 2023 11:01 PM

කෝටි 66ක්නම් අවශ්‍ය වෙන්නේ ඉතුරු කෝටි 14 රාසපස්සයෝ උන්ගේ පොකට්ටුවෙන් දාගන්නව ශූවර්.

:       0       1

Krishan Senarath Sunday, 01 January 2023 11:32 PM

සිරකරුවන්ගේ කැම සදහා වියදම් දරන්නේ ජයේ මුදල් නොවේ සිරකරුවන්ගේ කෑම බිම රජයට වැය බරක් නොවේ ඒ උනත් සිරකරුවන්ට ලබාදෙන කැම එක නිසි ප්‍රමිතියකින් තොරයි ලබාදිය යුතු යැයි සම්මත කැම වේලක් නොලැබේ බන්ධනාගාරයෙන් බන්ධනාගාරයට සිරකරුවන්ට ලබාදෙන කැම වෙනස් කැම සදහා අවශ්‍ය දේවල් සැපයුම්කරුවන්ගෙන් කැම සදහා අදාල දේවල් ගෙන්විම බාර බන්ධනාගාර නියාමකවරයා ගසාකනවා එනිසා කුණු මාළු මස් එළවළු ආදිය ලැබෙනවා එත් අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් නොවේ එනිසා සිරකරුවන්ට නිසි ප්‍රමිතියකින් තොර කැම වේලක් ලැබෙන්නේ නැහැ. රටේ දුෂණයෙන් තොර රටක් කිරිම බන්ධනාගාර නිලධාරීන්ගෙන් හා පොලිසියෙන් ආරම්භ කල යුතුයි.

:       0       1

ක්‍රිෂනිMonday, 02 January 2023 11:25 AM

සැපයුම්කරුවන් දුන්නත් ඒවට ගෙවන්නෙ ජනතා මුදල් .ඉතින් රජයට විශාල මුදලක් වැයවෙනවා එහෙම නැතුව සිරකරු සුරැකීමේ සංවිධාන මේවට මුදල් දෙන්නෙ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 164 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 150 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site