
( චන්දන හෙන්දුරුගොඩ )
වයඹ පළාතේ විවිධ ස්ථානවල නිවාස හා ව්‍යාපාරික ස්ථානවලින් සොරකම් කර ලද රත්තරන් තොගයක් සමඟ තිදෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
මෙම රත්තරං තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙක හමාරක් බව පොලිසිය සදහන් කරයි.මාස කිහිපයක විමර්ශන වලින් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලීසිය පවසයි.
සැකකරුවන් වාරියපොල , නොරොච්චෝලේ, නාගොල්ලාගෙම , දොරටියාව , දැදිගම , කොස්වත්ත යන පොලිස් වසම්වල නිවාස හා ස්ථානවලින් සොරකම් කර ලද මෙම රත්තරන් මහනුවර , කුරුණෑගල , කටුගස්තොට , කෑගල්ල ප්‍රදේශවල උකස් ආයතනවලට උකස් කර තිබියදී මෙලෙස සොයාගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
550
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සොරකම් කළ කෝටි දෙකක රන් සමඟ තුනක් මාට්ටු
Pradeep Kumara Sunday, 30 June 2024 09:47 AM
සොරුන්ට අමතක නොවන ආකාරයේ දඬුවම් දීමේ ක්‍රමවේදයක් ඉතාමත් ඉක්මනින් රටට අවශ්‍යයි. සොරකමේ ස්වභාවය අනුව අතක ඇඟිල්ලක් හෝ දෙකක් කපා දැමීම වැනි දඬුවම් අවශ්‍යයි. එය කෲර දඬුවමක් ලෙස ඇතැමෙකුට පෙනුණත් එසේ නැතුව මේ දිනපතා සීඝ්‍රයෙන් වැඩිවන හොරකම් නවතාලන්නේ කෙසේද?
Lalla Sunday, 30 June 2024 10:20 AM
කොයි පක්‍ෂ සාමාජිකයෝද? ඡන්දෙට සල්ලි හොයන්න අලුත්ම ක්‍රමය වගේ....