IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සිරිකොත මහජන දිනයට මහ සෙනඟක්

(අංජුල මහික වීරරත්න)

ජනතාවගේ ප්‍රශ්න ගැටලු වලට සවන් දී විසඳුම් ලබාදීම සඳහා සංවිධානය කෙරෙන මහජන දිනය පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් මෙම මහජන දිනය පැවැත්විණි.

මහජන දිනයේ දී ඉදිරිපත් කෙරෙන ප්‍රශ්න සඳහා හැකි උපරිමයෙන් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම මහජන දිනය සතිපතා සංවිධාන කරන බවත් එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.



අදහස් (9)

සිරිකොත මහජන දිනයට මහ සෙනඟක්

fairoos Tuesday, 16 May 2023 03:51 PM

පවු අහින්සකයන්

:       10       24

Sunil Tuesday, 16 May 2023 04:05 PM

යූ.එන්.පී අනෙකුත් රැස්වීම් වලට වගේම මෙයාටත් සෙනග ගොඩක් සිටින බව පේනවා .මේ ජනතාව තමන්ගේ මුදලත් කාලයත් නැතිකරගන්නයි ඇවිත් තිබෙන්නේ

:       0       1

podi hadaya Tuesday, 16 May 2023 04:22 PM

අනේ මෙහෙම උප්පරවැට්ටි ජනතාවට වැලේ වැල් නැතුව ඉන්න වෙලාවේ එයාලා උප්පර වැට්ටි දානවා

:       0       1

චන්දිම ෆොන්සේකා Tuesday, 16 May 2023 04:58 PM

පහුගිය දවස් වල නම් කැරට් අල ලාබෙට තිබුණා. හැබැයි දැන් කැරට් ගණන් නම් නම් තණකොළ මිටිය ගානේ දෙන්න පුලුවන්නේ.

:       0       1

මිනිසෙක් Tuesday, 16 May 2023 05:59 PM

රටක හෝ පක්ෂයක නායකත්වයට තබා මී හරක් පට්ටියක නායකත්වයටවත් නුසුදුසු පුද්ගලයකු නායකත්වයට ගෙනඒමට දඟලන දැඟලිල්ලක්...!

:       1       2

දාස Tuesday, 16 May 2023 06:28 PM

මහ සෙනගක් , සෙනග දැක්කම පේනව මහ කෙප්පයක් කියල

:       1       2

සේන Tuesday, 16 May 2023 06:46 PM

මුන් මහජනතාවට සලකන්නෙ කොන්ඩම් තියරියට . බලය තිබ්බ කාලෙත් ඔය විදියට ගේට්ටු ඇරලා තිබ්බනම් අද 2.5% ගොඩට නොවැටෙන්න තිබ්බා

:       1       2

සාර්කැස්ටික් Wednesday, 17 May 2023 07:22 AM

මගේ ප්‍රශ්නය-පොදු ප්‍රවාහන සේවය අකාර්යක්ෂමයි. ලංගම ප්‍රයිවට් දෙකම. වේලාවට දුවන්නේ නෑ. සෙනග පටෝනවා ධාරිතාව ඉක්මවා. තඩි බෆල් හයි කරලා සංගීත සංදර්ශන වගේ. අපිරිසිදුයි බස් ඇතුලේ (විශෙශයෙන්ම ලංගම). සමකයට ආසන්න රටක් වුවද වායු සමනය කල බස් සාමාන්‍ය මිනිසාට හීනයක්. දුම්‍ රිය වේලාවට ධාවනය වන්නේ නෑ. ඒවායෙ ටොයිලට් දහ ජරාව. පෙට්ටි ඇතුලේ මකුලු දැල් කඩල වත් නෑ. ජනතාව ප්‍රශ්න උස්සන් එනකල් ඉන්නේ නැතුව ජනතාව අතරට ගිහින් ප්‍රශ්න හොයපල්ලා. උබලා ගාවට මිනිස්සු වැඩිපුර එන්නේ රස්සා ඉල්ලන් වෙන්නැති. සතියකට දවසක් වත් ප්‍රයිවට් බස් එකක පලයන් රුවන්. එතකොට ප්‍රශ්න තේරෙයි. පොදු වැසිකිලියක් සතියකට වරක් පාවිච්චි කරපන්.

:       1       4

Kazi Shajahan Wednesday, 17 May 2023 07:56 AM

සිරිකොත කියන හොඳ දේවල් විතරද දමන්නේ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site