IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සායන රෝගීන්ට ඖෂධ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින්

(ජේ.කේ.එල් චාමින්ද)

රෝහල් සායන සදහා පැමිණෙන රෝගීන් සදහා ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරි කාර්යාල මගින් එම ඖෂධ රෝගීන් වෙත බෙදා හැරීම වඩා සාර්ථක බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.

අලුතින් බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් එම කාර්යාල වෙත අනුයුක්ත කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දන්වා ඇති බැවින් ඔවුන් ද යොදවාගෙන මෙම කටයුත්ත සිදු කිරීම උචිත බව සෞඛ්‍ය ලේකම්වරයා වෙත දන්වා යවන ලෙස ආණ්ඩුකාර ලේකම් තුමිය වෙත උපදෙස් ලබා දුන්නේය.

රෝගීන් සදහා තැපැල් මගින් බෙහෙත් යැවීමට රජය ගත් තීන්දුවට වඩා ප්‍රදේශීය සෞඛ්‍ය නිලධාරි කාර්යාල මගින් එම ඖෂධ රෝගින් වෙත බෙදාහැරිම වඩා සාර්ථක බව ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් අද (27) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දි පැවති රැස්විමේ දි යෝජනා විය.



අදහස් (3)

සායන රෝගීන්ට ඖෂධ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින්

Dr. ඩිල්ෂාන් ප්‍රනාන්දු Friday, 27 March 2020 06:24 PM

මේ වගේ අවස්ථාවක් පාලනය කරන විදිය රජයේ වෛද්‍ය විද්‍යාල වල කියා දෙන්නෙ නෑ. කොරෝනා වසංගතය පාලනය කරගන්න බැරිවී ඇත්තේ ඒ නිසා. කොරෝනා පාලනය කිරීමට නම් වහාම සයිටම් ආයතනයෙන් බිහිවූ දක්ෂ වෛද්‍යවරුන් සේවයට කැඳවිය යුතුයි.

:       8       4

විහාන්Saturday, 28 March 2020 10:34 AM

ඔය ලස්සනට පාලනය කරගෙන ඉන්නෙ? මීට වඩා මොනවද පාලනය කරන්න පුලුවන්? පුංචි රටක් හැටියට අපි කොච්චර ඉස්සරහින් ඉන්නවද? මේ වෙලාවෙ ඩොක්ටස්ලයි එයාලගෙ ස්ටාෆ් එකයි හොඳම කැප කිරීමක් කරනව... සයිටම් එකේ අධ්‍යාපනය ගැන ඔයාගෙ කතාවලින් අවබෝධ කරගන්න පුලුවන්...

:       0       0

ranjith Saturday, 28 March 2020 12:05 AM

මෙයත් ජනතාව රැස් කරන ක්‍රමයක් නේද රෝහලේ නැතත් වෙන තැනක හෝ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31472 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13773 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site